Hela Jathika Abhimane

MS Fernando

4/4 | Bb

[Intro] ------------------------- | Bb | Dm | F | Bb | | Dm | Eb | Bb | - | | Cm | Dm | Bb | - | [Chorus] ------------------------- $[| Bb | Eb |Eb/F| Bb| | Dm | Eb | Bb | - | | Cm | Dm | Eb | Bb| | Cm | F7 | Bb | - |] [Inter] ------------------------- | Dm | Cm | F | - | | F7 | - | Bb | - | | Dm | Eb | Bb | - | | Cm | F7 | Bb | - | [Verse] ------------------------- | Bb | Eb | Bb | - | | Dm | F7 | Eb | - | | Cm | Dm | F7 | - | | F | F7 | Bb | - | | Bb | Cm | F7 | - | [| Eb | Bb | Dm | F7| | F | F7 | Bb | - |]to$ හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පොරණේ දිනු මවුබිම සවුසිරියෙන් සරසවු පිබිදෙවු පිබිදෙවු සැරසෙවු වීර විකුම් පෑ හෙළ දරුවෝ දෙස රැස මුරකෙරුවෝ ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ නොම වවු ණය කරුවෝ දැය දිනුමට පැද යන නැවියා ගොවියා බිම දෙවියා විපතෙහි සැපතෙහි නොසැළෙයි නොතැවෙයි අටලෝ දම හුරු හෙළයා මුහුදට ඈදෙන මහ ගංගා - කුඹුරට යළි හරවා ධාණ්‍ය වගාකොට සිරිලක මේ පෙරදිග කෙත කරවා අරපිරිමැස්මට පුරුදුවෙලා - බිඳලවු දුක සංකා පැරකුම් යුගයක් නැවතත් අරඹවු නිජ භූමි තලේ ලංකා