[Chorus] ------------------------------------------ C Am G හිනෙක දැවටී ඇයි ආවේ රෑ කාලෙකින් C ඉඳහිට හෝ මා සිහිවෙනවදෝ නොදනිම් F Dm C හඬා නතර වූ, හදේ සෙනෙහෙ බර ඉඳුරන් G C ඇහැරේවි ඔබ කොහේ කියා විමසමින් [Verse 1] ------------------------------------------ C Am G අතින් ගත්තු හෙම් බිම වැටුණා නෑ රිදවුම් F Dm C සිතින් වැළඳගත් ඔබ නෑ එබැවින් රිදවුම් Am G F C සැබෑ ලොවේ කවදා හෝ ඒ නම් සැනසෙම් G F G C හීනෙන් පතන්නේ නෑ ඔබ එහි නෑ සැනසුම් [Verse 2] ------------------------------------------ C Am G සිනා සලා පුරා හිඳීනා මිසකින් F Dm C සිතුම් නිහඬ කර, ඇත්තේ මා බොරු රසකින් Am G F C හීනෙන් හිනැහී ඇවිදින් මා සිත නොතලන් G F G C ඉන්නම් ඉවසා ගෙන එන්න දිනෙක ඔබ හැබැහින්