Heenayak Premayak

Rahal Alvis

4/4 | Bm

[Intro] ----------------------------------------- |Bm |A |Bm |A | |Bm | [Chorus] ----------------------------------------- Bm A හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා G ලං වුනා ජීවිතේ ආදරේ තියලා D A F#m A Bm ලඟ නැති හින්දා තනිකම වින්දා Bm Em A F#m Bm රැවටුන තරමක් ආයෙත් ඔය නෙතු හින්දා [|Bm |- |A |F#m A |Bm |] [Verse 1] ----------------------------------------- A නුඹ හිත නැති හින්දා ලඟ F#m Bm කඳුලක් වැටුනා A මේ නෙතු පිය රිදවා F#m Bm Em මතකෙන් මිදිලා රිදෙන බව නොකියා හැබැහින් A D A Bm කඳුළු හිර කරලා A F# Bm තවම මගේ හිතේ ඉන්නේ නුඹව රැඳිලා [Verse 2] ----------------------------------------- A ඉස්සර හිත මකලා F#m Bm A අලුතින් ලියලා තහනම් බව කියලා F#m Bm Em ඈතට ඇදිලා, හැගෙන දුක නොකියා හොරහසින් A D A Bm A තනිය දුර තියලා එදා ඔබ දුන්න හීනේ F#m Bm තවම රැඳිලා