[Intro] ----------------------------------------------- |Am |Em |C |G | |Am |Em |C |G | [Chorus] ----------------------------------------------- Am Dm G Am බොරවෙලා දියවෙලා ගලනවා ඔහෙ කානුවෙ Am Dm G Am හොඳත් නෑ නරකකුත් නෑ මුකුත් නෑ මේ ජීවිතේ Am Dm G Am හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක් [Inter 1 - 2] ----------------------------------------------- |Am/G/Em/G/C| |C |Em |F |G | |C |Em |F |G | [Verse 1] ---------------------------------- F G හිනාවෙන්නට බලන් හිටියට F G සැපක් ගැන හිත පෙරුම්පිරුවට Dm C අනුන්ගේ සැප බලෙන් උදුරන් Dm C අපේ කරගත්තොත් මිසක් Am Am Dm අදත් නෑ හෙටත් නෑ G Am අපිට සැපතක් ලැබෙන්නෑ // [Verse 2] ---------------------------------- F G ආදරේ හද පුරා දිව්වට F G කිතිකැවී හිත බලන් හිටියට Dm C දුන්න උදුරන් මල්සරාගෙන් Dm C අපිම විදගත්තොත් මිසක් Am Am Dm අදත් නෑ හෙටත් නෑ G Am අපිට ආදරේ ලැබෙන්නෑ //