Heena Loketa Wela ( Cover Version )

Tehan Perera

4/4 | G

[Intro] ----------------------------------------------------- G F#m C D Am පම් පම් පම් පම්ප පම්ප [Chorus] ------------------------------------------------------ G F#m C D Am G F#m C හීන ලෝකෙක්ට වෙලා ,ඔයත් එක්ක රැඟුමන් දිහා D Am G F#m C D Am බලන් ඉන්න, ඔබට මා වශී වෙලා, ලස්සන බලන්න G F#m C D Bm සිනහවෙන් කල් ගෙවා ඔහොම ඉන්න Am G D Dsus4|D මට බැරි වුණා තවම ඒ ගැන Am G D7 ඔයාට කියාලා, ළං වීලා කියන්න ආදරේ... G D Am F G කවදාදෝ , මේක ඔබට කියලා, ආදරේ කරන්නේ.. D Am F C මට හිතෙන්නේ දැන්, කවමදාවත් මං කියාවිදෝ ඔබට මං Eb G ආදරේ..... කියා..... G F#m C D Am පම් පම් පම් පම්ප පම්ප [Verse 1] ------------------------------------------------------ G F#m C D Am යෙහෙළියක් වෙලා පොඩි දවස් ඉඳන්ම G F#m C D Am දුක සැප අසා, මගේ ළඟින්ම G F#m C D Am G F#m C දුන් සුවඳ ඒ, සිනහා එක්ක, හදවතේ තැවෙනවා D Am පම්ප පම්ප Am G D Dsus4|D මට බැරි වුණා තවම ඒ ගැන Am G D7 ඔයාට කියාලා, ළං වීලා කියන්න, ආදරේ... G D Am F G කවදාදෝ , මේක ඔබට කියලා, ආදරේ කරන්නේ.. D Am F C මට හිතෙන්නේ දැන්, කවමදාවත් මං කියාවිදෝ ඔබට මං Eb G ආදරේ..... කියා..... G |F#m|Bm [Verse 2] ------------------------------------------------------ Bm Em C G තරු පායනා රැයක ඔබේ සිහින් ඉඟ වටේ Bm Em Cmaj7 Dsus4 D7 අත තබා කියන්න මට ආසයි මං ඔයාට ආදරෙයි... G D Am F G කවදාදෝ , මේක ඔබට කියලා, ආදරේ කරන්නේ.. D Am F C මට හිතෙන්නේ දැන්, කවමදාවත් මං කියාවිදෝ ඔබට මං Eb G ආදරේ..... කියා.....