[Intro] ------------------------------------- |Eb/Cm/Eb| |Eb/Cm/Eb| |Bb/Cm/Eb |- | |Bb |- |Ab |Eb | |Bb |- |Eb |- | [Chorus] ------------------------------------- Eb හවසට පායා අරුණේ සැඟවෙන Bb සඳ නැතුවට මට කමක් නැතේ උදයට පායා හවසට බැස යන Eb සඳවතියක් මගෙ ලොවේ ඇතේ // [Chorus] ------------------------------------- |Eb |Bb |- |Eb | |Ab |Bb |Eb |- | [Verse 1] ------------------------------------- Eb Eb7 Ab රැයක දී ඇය මා අසල නැතේ Bb Eb හවසක එන්නත් වරම් නැතේ // G Ab ඇගෙ නොලැබීම ද මගෙ නොලැබීම Bb Eb තවමත් මට වැටහිලා නැතේ [Verse 2] ------------------------------------- Eb Eb7 Ab සුළු මොහොතකි මුළු දවසින් ඒ Bb Eb ඇය ඇසුරේ මා පසු වෙන්නේ // G Ab ඒ සීමාවෙන් ඉවත පනින්නට Bb Eb මනසට පමණක් වරම් ඇතේ