[Verse 1] --------------------------------- C C7 F හන්තාන කඳු පෙළ හඳට ආවඩා G G7 C සරසවියට පිණි පොදක් වැටෙනවා F C මගෙ හද මැදුරට අඳුර ගලනවා G7 C C7 බට්ටිත්තෙක් මගෙ දුකට හඬනවා [Chorus] --------------------------------- F C කෝ ඈ..කොහිද මගේ රන් කිරිල්ලී G ඇයිදෝ ගියේ ඉගිල්ලී C මා මෙහි හැරදා F C ඈතයි.... ඔබ ගිය දුර ඈතයි G නිවහන මගෙ සීතයි C C7|F|G|C එන්න යලි පියඹා [Verse 2] --------------------------------- C G මා මෙන් තනි වුන බට්ටිත්තෝ... G7 C ගොම්මන් අඳුරට බියවීදෝ G විරහ ගීය මගෙ ගයනවදෝ G7 C මා සනසන්නට හඬනවා දෝ [Verse 3] --------------------------------- C G7 පියඹා යන්නට මටනම් බෑ.... C ඈ.. සරසවියට එන්නෙත් නෑ... F ගඟ ළඟ පෙම් මග පාලු වෙලා G G7 C මල් පෙති බොර දියෙ මලින වෙලා