Handawe Man Bala Sitiya

H.R. Jothipala

4/4 | Eb

[Intro] --------------------------------------------- [|Eb |- |Bb |- | |Fm |Bb |Eb |- |] [Chours] --------------------------------------------- Eb Fm හැන්දෑවේ මං බලා සිටියා සුදා එනකන් කියා Bb Fm Bb Eb ඇයි නාවේ ඇයි ඔයා හොඳ නෑ රැවටුවා බොරු කියා Eb Fm මං ආවේ දැන් බලා ඉඳලා මගේ මාලා සොයා Bb Fm Bb Eb බොරු කීවේ නෑ මමත් හිටියා ඔයා දැන් එයි කියා [Inter] --------------------------------------------- |Eb |- |Ab |Ab7/Bb | |Bb/Ab |Ab/Bb |Bb |Eb | [Verse 1] --------------------------------------------- Eb Bb Ab ඉස්සර වාගේ, මට ආදරේ නෑ Bb Fm Bb Eb මම දන්නවානේ ඒකට කමක් නෑ Eb Fm Bb Eb අපි එන්නේ නෑ, හොයන්නේ නෑ බලන්නේ නෑ [Verse 2] --------------------------------------------- Eb Bb Ab ඇයි එහෙම කීවේ, තරහින්ද මාලා Bb Fm Bb Eb වෙනදා වගේමයි, මගේ නේද මාලා Eb Ab Bb හැමදාකම මං සොයා එන්නම් Eb බලා ඉන්නම් [Verse 3] --------------------------------------------- Eb Bb Ab ආදරයේ මිහිරක් ගෙන දේ නම් Bb Fm Bb Eb ඔබ හා ඒමට මම සූදානම් Eb Fm Bb හැමදාකම මං සොයා එන්නම් Eb බලා ඉන්නම්....