[intro] ---------------------------------- | Bm | - |A,Bm | - | | Em | - |F#m,G | - | | Bm | - | G | - | | Em | - | F#m | - | | A | - | G | - | | F#m | - | Bm | - | [Chorus] ---------------------------------- Bm G හඬන තරම් ඔබ හින්දා.. Bm Em කවුරුවත් දන්නෙ නෑ.. A F#m යන්න ගියත් මා රිදවා.. A Bm කිසිදා තරහක් නෑ... Bm G නොලැබෙනවා සිත කීවත්.. Bm Em ආදරේ අඩුවක් නෑ.. A F#m හීනෙන්වත් ළඟට එන්න.. A G Bm මට අවසර නෑ..// [1st inter] ---------------------------------- | Bm | - | G | - | | Em | - | F#m| - | | A | - | G | - | | F#m| - | Bm | - | [1stVerse] ---------------------------------- Bm G A F#m හිත දන්නෙ නෑ ඔයා.. වෙන්වුනු බවක්, Bm G A Bm අදහන්නෙ නෑ තවත්.. කෙනෙකුගෙ වගක්, Em G A D හිනැහෙන්න බෑ කදුළු.. ඉස්සර කරන්, Em A F#m Bm A දුරයන්න බෑ මට.. නුඹගෙන් බිඳක්... Em A F#m Bm දුරයන්න බෑ මට.. නුඹගෙන් බිඳක්... [2nd Inter] ---------------------------------- | Bm | - | G | - | | Em | - | F#m | - | | Bm | - | A,G | - | | Em | - |F#m,G | - | [2nd Verse] ---------------------------------- Bm G A F#m සුවඳවත් නෑ තියා.. යන්නට ගිහින්, Bm G A Bm මගේ වෙන්නෑ ආයෙත්.. කවදාකවත්, Em G A D හමුවෙන්න බෑ හිතුවත්... පෙම්කළ සිතින්, Em A F#m Bm A හැරයන්න බෑ මට.. නුඹ ගිය ලෙසින්.. Em A F#m Bm හැරයන්න බෑ මට.. නුඹ ගිය ලෙසින්..