Handa Paanak Se Awidin

Athula Adhikari

6/8 (slow) | Gm

[Intro] ------------------------------------------------ |Gm |D |D7 |Eb | |Bb |Cm |D7 |- | |Gm |Eb |D |- | |Gm |- |- |- | [Chorus] ------------------------------------------------ Gm හඳ පානක් සේ ඇවිදින් F Bb ගම්මානෙන් මේ නගරෙට Eb D D7 ගංගාවක් තරමට සිහිලස පිදුවයි Gm නුඹ මා හට Gm නෙත් දාහක් පසු කර විත් F Bb මට හිමි දෙනුවන් දුටු විට Eb D D7 Gm හඳ පානක් වූයේ නුඹ නොවේදෝ මා සිත් අහසට [Verse 1] ------------------------------------------------ Bb Gm F දූවිලි හුළඟින් පිරුණත් ඉපදුන නගරේ Cm F (Eb) Bb මට නුපුරුදු ගමට එන්න බෑ D7 Eb Gm මේ නගරය අත්හරින්න බෑ... Bb Gm F මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ Eb D මේ නගරයේ කූඩු වෙන්න බෑ D7 Eb Gm ගම්මානය අත්හරින්න බෑ... [Verse 2] ------------------------------------------------ Bb Gm F අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ Cm F Eb Bb අතැර නුඹට ගමට යන්න බෑ D7 Eb Gm මේ නගරය අත්හරින්න බෑ.. Bb Gm F මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ Eb D මේ නගරේ පාළු වෙන්නේ නෑ D7 Eb Gm මං තනියෙන් ගමට යන්නේ නෑ..