[Intro] ----------------------------------------- |Cm |Bb |D |Gm | |D |Gm | |Gm |- |Cm |- | |- |- |Gm |- | |- |- |Dm |- | |Eb |- |Gm |- | [Chorus] ----------------------------------------- Gm Dm හැමදාම හඬන සිත හදන්න Eb Gm ඔබ ලඟ නෑ නේ Gm Dm කවුරුවත් එපා ඔබ හැරුණාම Eb Gm දුක දැනුනාවේ Cm ඉස්සර වගෙ හීනෙන්වත් Bb දැන් එන්නෑනේ Cm මට විතරද දුක දැනෙන්නේ D7 Gm මං දන්නෑනේ.... [Inter] ----------------------------------------- |Gm |- |Cm |- | |- |- |Gm |- | |- |- |Dm |- | |Eb |- |Gm |- | [Verse 1] ----------------------------------------- Bb Gm සඳ මඩලට උපමා කර Bb කවි ලියු කාලේ F Cm කාගෙත් දුක දැනෙනා හිතක් D7 Gm ඔබ සතු වූයේ |Cm |F |Gm | Bb D කඳුළු ගලා ඔබ අද මට හිනැහෙනවානේ Cm ඔබවම සිත පතනා කරුණ Bb D7 Gm මං දන්නෑනේ.... |D7 |- |Gm | [Verse 2] ----------------------------------------- Bb Gm නෙතු තෙමුනා මගේ මතකෙට Bb ඔබ එන ගානේ F Cm තාම හිතේ ඔබ හැරුනාම D Gm කවුරුත් නෑ නේ... |Cm |F |Gm | Bb D අද නැති මුත් ලඟ හිටි දා හිත හැදුවානේ Cm හිත මේ තරමට අසරණ Bb D7 Gm ඔබ හින්දා නේ