Hade Kothanaka Ho Hindi Oba

Sunil Edirisinghe

4/4 | C

[Chorus] ----------------------------- C               C7 හදේ කොතැනක හෝ හිඳී ඔබ D    G       C නිදා නොනිදා මෙන් F           G බලා අවසර සොයා කල් දැන Bm    D      C වෙලා හසරැහැනින්           Bm  D        C පෙළයි මා මුදා සුව දැහැනින් [Verse 1] ----------------------------- C             D          G සයුර ඉම රත් සිතිජ රේඛාවේ F              G   D      C මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ G            Em   C තලා මා සිත පලා ගිය ඔබ G    D|D7|  C   Bm    D       C දවයි මා.... අද තනිවෙනා මොහොතින් [Verse 2] ----------------------------- C            D    D7    G උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් F            G     D        C සහස් සුවහස් පැතුම් බල මහිමෙන් G          Em    C ඉනූ කඳුලද සිඳෙන්නට පෙර G    DD7 | C   Bm   D        C      යදින්නම්.... ඔබ මැකී යනු මතකෙන්