[Chorus] -------------------------------------- F#m E හදවත පාරන සොඳුරු හැඟුම් F#m හිර කරගෙන හිටියා ඇති දැන් F#m E සවනට ළං වී ආදරයෙන් F#m කියන්න කාලය දැන් ඇවිදින් [Verse 1] -------------------------------------- F#m E C#m F#m ඇසට ඇස තියා බලාන ඉන්න F#m E C#m F#m ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න C#m ඉමක් නැතිව මල් හාදු පුදන්න C#m F#m හිනාවෙලා මගේ පෙම පිළිගන්න [Verse 2] -------------------------------------- F#m E C#m F#m කඳුළු පිසදමා සිනහ නඟන්න F#m E C#m F#m අඳුරු ලොවට මිණි පහණක් වෙන්න C#m සංසාරෙම එක් වෙලා හිඳින්න C#m F#m මගේ පෙම පිළිගෙන අවසර දෙන්න