Hadawatha Gahena Gahena Mohothak

Viraj Perera

4/4 | Bbm

[Adlib] -------------------------------------------- Bbm දෑසේ ඔය රුව මැවිලා F# Fm නෑ ලඟ සැනසුම රැදිලා C# කාලය හෙමිහිට ගෙවිලා Bbm F# Fm යයි තව අපි දුර ඇදිලා [Chorus] ------------------------------------------- Bbm Ab හදවත ගැහෙනා ගැහෙනා මොහතක් පාසා Fm F# මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා Bbm Ab ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා Fm F# මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා [Inter 1] ------------------------------------------ |Bbm |- |Ab |- | |Fm |- |F# |- | |Ebm |- |Fm |- | |F# |- |Ab |- | [Verse 1] ------------------------------------------- C# Fm රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ F# Ab ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ C# Fm මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ F# Ab ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ C# Ab Fm Ebm පාළුවේ..... තනිවෙලා..... මා ඉන්නවා C# Ab ඔබ ලඟින් උන්නු කාලයේ දුන් ආදරේම Fm ජීවිතේ වෙලා.. [Inter 2] -------------------------------------------- |Bbm |- |Ab |- | |Fm |- |F# |- | |Bbm |- |Ab |- | |Fm |- |F# |- | [Verse 2] ------------------------------------------- C# Fm මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ F# Ab දුක දන්නේ කවුරුද මගෙ ඇස් වාගේ C# Fm සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ F# Ab මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ C# Ab Fm Ebm පාළුවේ..... තනිවෙලා..... මා ඉන්නවා C# Ab ඔබ ලඟින් උන්නු කාලයේ දුන් ආදරේම Fm ජීවිතේ වෙලා..