[Intro] --------------------------------------------------------------- |Am |- |Am |G | |Am |- |F |G | |Am |G |Am |G | |Am |G |F |G | Am G Am G හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා Am G Am G දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා Am G Am G එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා Am G F G හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා Am Em Am G ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා Am Em F G Am නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ // [Inter] --------------------------------------------------------------- |Am |G |Am |G | |Am |G |F |G | Am G Am i loved you true my life and don't wanna lose right man for you G beleave me just like that there thousands in my life and Am G love is so blind and silly time is near F G never gonna sit back and rolling back to get that forever Am G Am G මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා Am G F G පායා ආ තරු සිඳුනා සන්තාපේ මා වෙලුනා Am G Am G නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ Am G Dm G Am ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමේද මේ... [Inter] -------------------------------------------------------------- |Am|- |Am |G | |Am|- |F |G | |Am|G |Am |G | |Am|G |F |G | Am G Am G ලලා ලාල ලාලල ලාලා ලලා ලාල ලාලල ලා Am G F G ලලා ලාල ලාලල ලාලා ලලා ලාල ලාලල ලා Am G A G නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ F G Dm G Am G F ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමේද මේ..... Am Em Am G ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා Am Em F G Am නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ // |Am |G |Am |G | |Am |G |F |G |