[Intro] -------------------------------------------------- |Ab |Eb |C# |- | |Ab |C# |Ab |Fm | |Ab |Eb |C# |Eb | |C# |- |Ab |Eb | |C# |Eb |Ab | [Chorus] -------------------------------------------------- Ab හද විමන් දොරින් , එන පැතුම් පවන් Fm C# Bbm විහිද යයි හමා, පියඹනා කල්පනා Eb Ab රසේ දේයි අමා Ab මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් Fm Db Bbm සුගන්දය ගලා.. එකතු වී කිති කැවී Eb Ab රැඳී එක්වෙලා [Inter] -------------------------------------------------- |Ab |C# |Eb |Ab | |Ab |C# |Eb |Ab | [Verse 1] -------------------------------------------------- Ab Fm Ab C# සාගරයේ සිසිල් රැල්, නැගි නැගී බිඳේ Bbm Eb Ab ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ Ab Fm Ab C# ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ Bbm Eb Ab ආදරයේ පුරාණේ හිත ඇදී තියේ Ab Eb Ab Eb Ab උදා වූ වසන්තේ , සදාකල් රැඳේවා [Verse 2] -------------------------------------------------- Ab Fm Ab C# මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී Bbm Eb Ab ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී Ab Fm Ab C# ලෝ තලයේ අලුත් පෙම්, කතාවක් ලියා Bbm Eb Ab පා කරමූ සුනිල්වන් වලාවක් සොයා Ab Eb Ab Eb Ab උදා වූ වසන්තේ , සදාකල් රැඳේවා