Hada Vile

Clarence Wijewardana

4/4 | A

Intro / Inter --------------------------------- | A | - | D | - | | E | - | D | - | | A | - | E7 | A | Song ---------------------------------- A හද විලේ... ඔබ පිපුණා... A නිසසලේ... පෙති සැලුනා... E E/D A දුනුකේ... මල සේ යාවී...// A හද විලේ... ඔබ පිපුණා... D A නිසසලේ... පෙති සැලුනා... Verse 1 ---------------------------------- A ආශා දෑසින් බලා සිනාසී... E ඒ සිත මා සිත වෙලා... ගනීවී... D දහසක් වන මල් පිපී... සැලේවී... E D E/D A ජී...වන මං...පෙත සරසාලා... A හද විලේ......... [Verse 2] ---------------------------------- A ආදර ගීතේ තනුව කියාවී... E ජීවන මීවිත සතුට සදා... වී... D මෝහන ලා...ලිත බැලුම් හෙලාවී... E D E/D A මා... යන මා...වත සරසාලා... A හද විලේ.........