[Intro] ---------------------------------------------- F | - | C | - C | - | F | - F | - | C | - C | - | F | F [Chorus] ---------------------------------------------- F C හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා C7 F මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා C හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා C7 F මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා [Verse 2] ---------------------------------------------- F ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය C F C ඔබෙ රුව හන්දා, පැල් කවියට ගැමි ගීයට F කවුරුත් මන බැන්දා කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය C F C මට නැති හන්දා, මගේ පැලට එළිය දෙන්න F ඔබ කැමතිද මන්දා [Verse 2] ---------------------------------------------- F අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට C F C බොරුවක් කියලා, ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද F මැණිකා, උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ C F C මම සැඟවී ඉන්නම්, පෝය දාට වන්දනාවෙ නුවර F යන්න එන්නම්