[Intro] ---------------------------------------- |Em |B |D |Em | |- |B |D |Em | |G |- |- |D | |B |- |D |Em | [Chorus] ---------------------------------------- Bsus4 Em C B ගුරු ගෙදරට සැමදා එන මවුපියො අතරෙ Am B B7 Em |B |Em | කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ C G උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ Am B B7 Em පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ [Verse 1] ---------------------------------------- Em Am D උදේ හවස මගේ හිතෙන් අපේ බිත්තියේ C D B Em |B |Em | හැමදාකම තනියෙන් මම සිතුවම් ඇන්දේ E Am D පියකුගේ රූපයක් නැතත් දැකපු ජීවිතේ Am B B7 Em හැඩරුවවත් කියා දෙන්න මගේ පියාගේ [Verse 2] ---------------------------------------- Em Am D මගේ වයසෙ අපේ එවුන් මගේ පන්තියේ C D B Em |B |Em | අවජාතක නමකින් මට නම් පට බැන්දේ E Am D හරියට තේරුමක් නැතත් කියපු කාරනේ Am B B7 Em හැඩරුවවත් කියා දෙන්න මගේ පියාගේ