[Intro] ------------------------------------------- (Na Na Na) G Am C D G Am C G [Chorus] ------------------------------------------- G Am C D ගුම් නාදේ රෑනින් රෑනේ මී මැස්සන් රෑනක් සේ G Am C G ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ G Am C D සිත් යායේ සිත් මල් පීදී මල් මී දෝ වෑහෙන්නේ G Am C G හීනෙන් දුටු පාරදීසේ, සිත්තම්දෝ දිස් වන්නේ [Verse 1] ------------------------------------------- G C ගංගා දියේ සීතේ , දිය වැල් සැරයි Am D7 G පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි G C පෑවාට සිත් සේ දස්කම් දගකාරකම් Am D7 G මා ගාව ඉන්නයි කීව්වේ හැර මෝඩකම් C G මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්‍රීතියෙන් Am D7 G මුලු ලොව පෑ ආදරෙන් සත්තයි , ලැබේ ජීවිතේ [Verse 2] ------------------------------------------- G C හද්දා කැලේ කව්දෝ, රහසින් එබෙයි Am D7 G හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන් G C කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම් Am D7 G මා ගාව ඉන්නයි කීවේ හැර මෝඩකම් C G මේ මනරම් යාමයේ හිත පිරුනා ජීවයෙන් Am D7 G මුලු ලොව පෑ ආදරෙන් සත්තයි , ලැබේ ජීවිතේ