[Intro/Inter] ------------------------------------- |F |C |Bb |Gm | |C |Bb |C |F | |Gm |- |C |- | |F |C |F |- | |F |C |F |- | [Chorus] ------------------------------------- F ගොයම් කපනවා මැණිකේ වෙලේ නෙලනවා මැණිකේ C ලිඳේ නානවා පොඩි මැණිකේ ඇගේ වාසනා මහිමය මගේ පොඩි පැලේ පහන F සදා වාසනා පොඩි මැණිකේ [Verse 1] --------------------------------------- F C ගමේ පන්සලේ ඇය හමුවූවා F නමේ මිහිරි හඬ මට හුරු වූවා // Dm Bb ඇගේ මුවේ මල් සිනා මට ගෙනෙයි වාසනා C F එදා මගේ සිතේ ඇය රජ වූවා [Verse 2] ---------------------------------------- F C ගමේ බෝවිටේ ඇය හා ලන්දේ F මගේ ආදරේ මුතුහර බැන්දේ // Dm Bb වෙලේ නිල් ගොයම් අපහට ගෙනේ සුබ පැතුම් C F එදා මගේ සිතේ ඇය රජ වූවා