Goyam Kapala Kokku Wahala Wele

Chamika Ranawaka

4/4 (Reggae) | Am

[Intro] ----------------------------------------------- |Am |- |Dm |- | |G |- |Am |- | |Am |- |Dm |- | |F |- |E |- | |Am |- |Dm |- | |G |- |Am |- | [Chorus] ----------------------------------------------- Am G Am ගොයම් කපලා කොක්කු වහලා වෙලේ G Am නිල මැණිකක් වගේ දිලිසෙන වතුර දොළේ F G රූබර ලලනාවන් නියර දිගේ Am අත්තලා මුන්තලා රෙගේ අහනවා වෙලේ F G Am අපේ අත්තලා මුත්තලා රෙගේ අහනවා ගමේ // [Verse 1] ----------------------------------------------- Am G Am සිදාදියෙන් හෙමින් හෙමින් රෙගේ සින්දු එනවා Am G Am ගමේ කඩ පිළෙන් වරින් වරේ රෙගේ සින්දු යනවා F G රෙඩ් ලුක් කරගෙන ගමේ ගැටව් රැළ රස්ත වෙන්න යනවා Am G Am ලෝකේ වටින් හොඳ රෙගේ පංච් එකක් අපේ ගමට එනවා F G Am ජැමෙයිකාවේ හොඳ රෙගේ පංච් එකක් අපේ ගමට එනවා [Verse 2] ----------------------------------------------- Am G ගොයම් කපනකොට වෙල මඩවනකොට Am මාමාලා රස්ත දමයි Am G Am පාටි එකේ ෆෙස්ටිවල් එකේ මේකෙත් රෙගේ තමයි F G සන්තෝසෙන් මුළු දවසම ගෙවනවා සාමය අපේ තමයි Am G Am ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා හේතුව ඒක තමයි F G Am ගමේ කොල්ලෝ ටික රෙගේ අහනවා හේතුව ඒක තමයි