Gomara Mala

Dushyanth Weeraman

4/4 | A

[Intro/Inter] --------------------------------------------- |A |- |- |Bm | |E |- |- |A | [Chorus] -------------------------------------------- A ගෝමර මාලා වත සරසාලා Bm හැඩ වැඩ ගමනක ඉඟ නලවා E වරලස මුදලා A ඔසරිය ඇඳලා කෝල සිනහවෙන් මුව සරසා A D නුඹේ රුව දැකලා හිත මගේ සැලිලා A Bm යන්ට සිතයි මට දිවි හැරලා E මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ D E A බහ දීපන් මට හිත සනසා [Verse 1] --------------------------------------------- A වැවෙන් නෙලා ගෙන D මානෙල් මල් වැල් A Bm ඔබේ වත ගවසන්නම් E චාටු කුනාටු දාන හිපාටු D A අල්ලලා එලවන්නම් A D වෙරළු දොඩම් කජු පැණි වරකා D Bm සීනි ලෝසින්ජර වැලි තලපා E ආල නුරා මල් සිහින පොකුරු වැල් D E A පැදුරු ඇඳේ නුඹ සතපන්නම් [Verse 2] ------------------------------------------------ A D මැණිකෙගේ ලස්සන දුටු විට කාගෙත් A Bm හදවත වාවයිද E ගමේ අනික් හැම ගැටිස්සියන් නොව D A නුඔමයි මට උරුම A D කාටත් නොකියූ රහසක් මං Bm දිනයක ඔබ හට පවසන්නම් E දත කට මැදගෙන උඹේ අත අරගෙන D E A හඳපානේ පැනලා යන්නම් බොල