Girihel Mudune Manel Nopipe

Mohidin Beg

4/4 | Am

[Intro] ------------------------------------ | |Am |- |C | |- |F |G |Am/C | |Am |- |- | [Chorus] ------------------------------------ Am ගිරි හෙල් මුදුනේ, මානෙල් නොපිපේ Dm G Am හිරු නොනගී අවරගිරේහි.. C මහාමෙර නොසැලේ, සුළඟින් කිසිකාලේ Dm G Am නැත කළු පාට කිරි.. [Inter] ------------------------------------ |- |Am |- |- | |Em |- |- |- | |Am |- |- |- | |- |F |G |Am/C | |Am | [Verse 1] ------------------------------------ Am G C සීතල වූ දිය මහා සාගරේ.. G Am උණුවේවිද කවදා සාගරේ.. // G කෝකිලා කවුඩා නොවේ Em F Am නෑ මෙසේ වීලා ලොවේ Am G Am නිල මැසි සේනා අසලට නේනා // Am Dm භෘංගයා මිස නෙළුමේ... C Em Am භෘංගයා මිස නෙළුමේ... Am ගිරි හෙල් මුදුනේ, මානෙල් නොපිපේ Dm G Am හිරු නොනගී අවරගිරේහි.. [Verse 2] ------------------------------------ Am G C දිනු ජාතිය වටිනා සිංහලේ G Am අභිමාන වූ ඇය මේ සිංහලේ...... // G ඒ නිගා සිරිතේ ගැලී Em F Am ආ නොගා ඉදිමු දැලී.. Am G Am පරසිරිතේ නී ඔබ හෙළ මෑණි // Am ඇයිද ශෝකෙට හෙළුවේ Am ඔබ හෙළ මෑණි E F ඇයිද ශෝකෙට හෙළුවේ.. Dm Am ඇයිද ශෝකෙට හෙළුවේ..