Gini Malak Pipunaya Dorakada

Kithsiri Jayasekara

4/4 | Em

LIVE ACOUSTIC VERSION [Intro/Inter] --------------------------------- [|Em |G |Am |- | |D |C/D |Em |- |] [|Em |- |B |- | |D |- |Em |- |] [Chorus] --------------------------------- Em G Bm ගිනි මලක් පිපුණාය දොරකඩ D Bm D Em වරක් නොව තව වතාවක් G B Am Em සඳක් සේ දිළිසුණා පුරපස A C Bm Em පිපුණි දොරකඩ රන් මලක් [Verse 1] --------------------------------- Em G Bm මදහසක් දිලිසීය මුව අග Em Bm D Em නිමේෂයකට කඩ ඉමක් ඇඳ G C Em Am D නමුදු ඒ හස කඩා කඩඉම් ගෙන ගියා D7 G අප අනන්තය වෙත Am D Em ගෙන ගියා අප, අනන්තය වෙත [Verse 2] --------------------------------- Em G Bm දුටිමු අප ඇගෙ ඇසිපියන් යට Em Bm D Em දෙසිත් කැළඹූ නිල් උපුල් යුග G C Em දැවි දැවී සැනසුනා අප සිත් Am D D7 G තැබී ඈ තව පියවරක් දුර Am D Em තැබී ඈ තව පියවරක් දුර