Gini Kandu Pupurana

Raini Gunathilaka

4/4 | E

[Intro] -------------------------------------------------- E | - | - | -  A | - | - | -  F#m| - | - | -  B  | - | - | -  E | - |  [Chorus] --------------------------------------------------- E                         A     E ගිනි කඳු පුපුරන ඒ ගිගුම් දිනේ ළඟයි E                        A     E හිම කඳු දියවන ඒ සුසුම් දිනේ ළඟයි E                          A         E තරු කැට දිලිහෙන ඒ එන දිනේ .... ළඟයි F#m        E      A           E ඒ නිසා, ඒ ආදරේ පමා කරන්න එපා F#m        E      A           E ඒ නිසා, ඒ ආදරේ පමා කරන්න එපා [Verse 1] ---------------------------------------------------     E          A      B          E අප දෑස පේනවා.., දෙසවන්ද ඇසෙනවා      E              A      B            E කුසගින්න මැවෙනවා.., රස එමට තියෙනවා C#m              A                 F#m ජීවිතේ ඔහේ, ගෙවන දුගී පැලේ, කඳුලේ ලුණුත් නැතේ     B             E වළඳෙත් මුකුත් නැත්තේ.. E                   A Time is strong with me E                    A Sun and moon to disappear       E            B Don't wait until tomorrow A                E Love the ones in sorrow [Verse 2] --------------------------------------------------- E                              A       E මෙලොවේ වසනා, අපි හැමෝම මිනිසුන්, උතුම් F#m                             B      E ඒ බව දැනගෙන දෙමු එකිනෙකාට සැනසුම් සුසුම් C#m                             A       E කඳුලක් නවතා සිනහව ගෙනදෙමු නම් හැබැහින් F#m             B              A     E යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්... F#m             B              A     E යන විට කිසිවක් ගෙනියන්නේ නැත්තං ඉතින්...