[Intro / Inter] ------------------------------------------------ | G | Bm | C | G | | C | G | D | G | | G | Bm | C | G | | C | G | D | G | [Chorus] ------------------------------------------------ G ගිනි අගුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට D සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට C G සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට D G අපි එලිවෙනකං බජව් ගැහුවා හිතේ ජොලියට [Verse 1] ------------------------------------------------ C G ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දර D G විඳගනිමින් රළු සීතල රැයක සුන්දර C G ලැබ ගන්නට සැනසුම මුළු ලොවක් නිදි කර D D7 G ලොව පරසිදු වැල්ල මේක කළුවා මෝදර [Verse 2] ------------------------------------------------ C G ගින්දර ගිනි පාට වෙච්ච ජර්මන් කෙල්ල D G දොඩමළු වෙලා හොලවයි ඇගෙ බෙලි කටු මල්ල C G අද නම් නැහැ නවත්වනේ ඇගෙ දැඟලිල්ල D D7 G මිහිබට සුරපුරක් කළුවා මෝදර වැල්ල [Verse 3] ------------------------------------------------ C G කතා කරන විටදි මගේ අතිනුත් අල්ලයි D G සමහරවිට ඇඟට බරව හාදුම ඉල්ලයි C G මේ හුරතල් කෙල්ල මගේ උණුහුම ඉල්ලයි D D7 G ඇගෙ සැනසුම සතුට කළුවා මෝදර වැල්ලයි