Gimhanaye Pawela Aetha Ran Maliga

Samantha Konara

4/4 | Em

[Intro] ----------------------------------------------- |Em |D |Em |D | |Em |D |Em |D | |Em |D |Em |Bm |Em |D |Em |Bm | [Chorus] ---------------------------------------------- Em Am D Bm D Em ගිම්..හානයේ පාවෙලා ඈත රන් මාළිගා Em Am D Bm Bm D Em සී..තලේ ගුලි වෙලා... වින්ද සෙනෙහේ පුරා... Am G Am G අද නෑ කොහෙදෝ පාවී.. සිහිනේ මා අද තනිවී... Am B B7 ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ... Inter 1] ----------------------------------------------- |Em |C |Am |B | |Em |C |Am |B | |Em |C |Am |B | |Em |C |Am |B | [Verse 1] --------------------------------------------- Em Am මං තාම වාරූ ගන්නේ මල් හීනයේ D G ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ Em Am ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ D G ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ... C G C G සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ Am B B7 ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ Inter 2] ----------------------------------------------- |Em | |Bm | | |D | |G | | |Em |C |Am |B | |Em |C |Am |B | [Verse 2] ---------------------------------------------- Em Am සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ D G මේ දෑස ඔබගෙමයි ඇයි හැඬවුවේ Em Am පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ D G පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ C G C G සැමදේ සුන්වී බොදවී කොහෙදෝ තුරුලක සැඟවි Am B B7 ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ