Gewunu Atheethaya Mathaketa Ennata

Roshan Fernando

4/4 | A

[Intro/Inter] -------------------------------------------------- | |D |G/A |- |- | |C#m |G |A |D |G | |A | | [Chorus] -------------------------------------------------- A G ගෙවුණු අතීතය මතකෙට එන්නට D A කටයුතු කරන්නෙපා... A G මිහිරි වඳන් හෝ... දුක් දෙන කඳුළක් D A මින් පසු ඔබෙන් එපා.... G A G දැවුණු තරම් හද හැඬුවා අනන්තයි Em A පෙම් කළ ඔබම නිසා... [Verse 1] -------------------------------------------------- A G D A දැනුන තරම් ඔබ... මගේ කියා.... A G ඔබ හට නෑ දැනුනේ..... A G D A දැනුන තරම් ඔබ... මගේ කියා... A G ඔබ හට නෑ දැනුනේ... A Dsus2 D A සිතුන තරම් අපි ඉඳිමු කියා G Em A එක වහළක සෙවනේ... [Chorus] -------------------------------------------------- A G D A මිහිරි වඳන් පෙම් හසුන් ලියා.. A G ඔබමයි මට දුන්නේ .... A G D A මිහිරි වඳන් පෙම් හසුන් ලියා... A G ඔබමයි මට දුන්නේ ... A Dsus2 D A ඒ පෙම් හසුනට හඬමි කියා... G Em A ඔබ මට නෑ ලැබුනේ..