Am F ගෙවෙන දිනයක් සෑම මොහොතක් Dm G ඔබ නිසා මං හඬනවා Am F සිහින විමනක් කඳුලු අහුරක් Dm G වෙලා ගෙන සිත රිදෙනවා C G Dm G මං සදා ඔබ කරා - හදේ සෙනෙහස පුදනවා C G Dm E හිත වටා ගිය ඔයා - යන්නෙ කොහොමද මා දමා Am Em7 සොඳුරුම හිත මත්තේ මා F G Am කුලුඳුල් ප්‍රේමය වින්ඳා C E අපි අපේ.... හිත වටා F G බැඳි බැඳී.... උන් නිසා Dm7 C යනු කෙසේ වෙන් වෙලා E Am මගෙ හදේ දුක තියා... Am Em7 ඉවසනු බැරි මොහොතේ මා F G Am අපගෙම අතීතෙ වින්දා C E ඔබ මගේ.... ලොව දමා F G දින දිනේ.... යන නිසා Dm7 C ඉන්න බෑ මට මෙසේ E Am හද කොනේ දුක දරා...