Geeyakin Kese

Shayami Fonseka

Swing | C

[Chorus] -------------------------------------------- C G7 C G ගීයකින් කෙසේ... C G C කියම් සිතුම් ලයේ... C G රන් රුවන් ගෙනල්ලා... F C මා ලඟින් තියලා... Dm F C නොඉල්ලනු... ආදරේ ... Dm F C නොඉල්ලනු... ආදරේ .. // [Verse 1] ------------------------------------------ C F Bb C නෙත් ඔබේ නමා... බලා ඉන්නේ ඇයි... F Bb C සෝ සුසුම් හෙලා.. මා ඉන්නේ ඇයි... Dm Bb Gm C මිතුරන් සේ අපි... ජීවිතේ... එක්වෙමු... [Verse 2] ------------------------------------------ C F Bb C වෙනින් කෙනෙක් සොයා... සිනාසෙන්නකෝ... F Bb C මා ඔබේ සිතින්... මකාලන්නකෝ.... Dm Bb Gm C අතීතයේ කතා.. මකා දමා සිනාසෙමු