Gee Liyanna Mata Keewe

Dayarathna Ranathunga

6/8 | Am

[Intro/Inter] --------------------------------------- [| AmEm | F | Am |] | Am | -  | - | C  |  | Am | -  | - | C  | | G  | -  | Em| Am | [Chorus] --------------------------------------- Am         G        Dm ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි            G         Am කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි. Am         G        Dm ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි [Verse 1] --------------------------------------- Am             හිතැඟි කළඹ කැටයම් කල G         Am නීල පළිඟු ගොළු කැඩපත G|Am Am             හිතැඟි කළඹ කැටයම් කල G         Am නීල පළිඟු ගොළු කැඩපත G|Am Am             හිතැඟි කළඹ කැටයම් කල G         Am නීල පළිඟු ගොළු කැඩපත Am හද බිතුතල සිතුවම් කල G           Am       C|Dm|Em|Am රූ දොඩමලු මුව රඟහල [Verse 2] --------------------------------------- Am තුරුණු බමර ආයාචන G         Am අභියස පත්තිනි කෝවිල G|Am Am තුරුණු බමර ආයාචන G         Am අභියස පත්තිනි කෝවිල G|Am Am මගේ පෙමින් කුළු ගැන්වුණ G         Am       C|Dm|Em|Am ගී බුබුලන ගීත බුබුල