Gayana Gayum

Neville Fernando

4/4 | A

[Intro] ------------------------------- |A |- |- |- | [Chorus] ------------------------------- A E A ගයන ගැයුම් නටන නැටුම් E E7 A ඉවත හෙලයි සෝක සුසුම් // D Bm E නිදන ලොවෙන් දවස උදා වී... A E A සිහින මැදින් සතුට සිනාවේ E A නුරා දෙතොල් උරා එයින් E A සුරා බඳුන් පුරා ගෙනේ A E A ගයන ගැයුම් නටන නැටුම් E E7 A ඉවත හෙලයි සෝක සුසුම් [Inter] ------------------------------- |A |- |D |- | |- |E |A |- | |- |- |D |E | |A |E |A |- | [Verse 1] ------------------------------- D Bm E හිරු ඇහැරී බලන වෙලාවේ... A E A පෙණ බුබුලේ සතුට නිමාවේ E A හෙට උදයේ හිරු එලියේ E A සිහින ලොවේ සැපත නිවේ [Inter 2] ------------------------------- |A |- |D |E | |A |E |A |- | [Verse 2] ------------------------------- A E මන්ද රැඳෙනු තවත් D E A මෙන්න උදය ඇවිත් E A නින්ද නොලබන අන්ධ අඳුරින් E A ඇන්දු විදුලිය මෙන්