[Intro] ----------------------------------------------- |G | Bm | C | D | [Verse 1] ----------------------------------------------- G සුසුමක වෙලී ඉඳන් C පවනක පහස අරන් G D හැල්මේ දුවන් ගියේ මං G තක්කිට තරිකිට දොම් C දොමිකිට කියමින් අපි G D නටමුද හොඳ හොඳ වන්නම් [Chorus] ----------------------------------------------- C D ගයාලා ගයාලා වයාලා වයාලා C D නටාලා නටාලා එකම යායක එක් වී C සිනා සී සිනා සී D ප්‍රිතී වී ප්‍රිතී වී C රඟාවී රඟාවී D හැඟුම් රෑනක තනි වී [Inter] ----------------------------------------------- G | Bm | C | D [Verse 2] ----------------------------------------------- G C සිකුරු තරුව අහසේ දිලෙන්නේ D G මටද හොරෙන් කතා කරන්නේ C ලෝකේ ඇලයි කවුද කියන්නේ D G කිව්වට අපි කෙලින්ම ඉන්නේ C D G කණ මැදිරි එළියෙන් අපි රවුමක් යමුදෝ C D G ගී කියන මාළු රැලෙන් ගීත අහමුකෝ C D G හඳේ ඉන්න හාවට අපි කතා කරමුදෝ C D G යාළුවෙන්න අපිත් එක්ක එන්න කියමුදෝ [Verse 3] ----------------------------------------------- G C මඩොල්දුව හිතේ මැවෙන්නේ D G එහි යන්නට අපට හිතෙන්නේ G C හිතුනොත් අපි කොහොමත් යන්නේ D G පාසල් විය අරුමය එය නේ C D G දොස්තර හොඳ හිත වෙන්නට පෙරුම් පුරමුදෝ C D G සත්තු එක්ක කතා කරලා රහස් අහමුදෝ C D G හිතේ මැවෙන පුදුම සිතුම් තේරුම් ගමුදෝ C D G නාඹර මේ තරුණ වියේ සැමදා ඉමුදෝ