[Intro] ---------------------------------- | Fm | - | Ab | Fm | | Fm | - | Ab | Fm | | Fm | - | Ab | - | | C | - | Fm | - | [Chorus] ---------------------------------- Fm Ab ගයා ගීතයන් ගමේ වෙල් එලියේ.. Fm C දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ.. Fm C# C ඈ සමගින් එදා ඒ මා තමා.. Fm අද නැතුවා වගේ ඈ මේ ගමේ.. Fm Ab ගයා ගීතයන් ගමේ වෙල් එලියේ.. Fm C දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ.. Fm C# C ඔහු සමගින් එදා ඒ මා තමා.. Fm අද නැතුවා වගේ ඔහු මේ ගමේ.. [Inter] ---------------------------------- | Ab | - | C | - | | C# | Fm | - | - | | Fm | - | - | - | [1st Verse] ---------------------------------- Fm Ab Fm ගුරුතුමා දවසක් මා හට තැළුවා, Ab Fm දැක මට මතකයි ඈ හැඩුවා.. Fm Ab Fm මා අසනීපෙන් සිටි එම දවසේ, Ab Fm ඇඳ ලඟ ඈ මුළු රෑ සිටියා.. Fm Ab අපි දෙන්නයි එකට පාසල් ගියේ.. Fm C ගස් සෙවනේ ඉඳන් පාඩම් කලේ.. Fm C# C ඈ සමගින් එදා ඒ මා තමා.. Fm අද නැතුවා වගේ ඈ මේ ගමේ.. [2nd Verse] ---------------------------------- Fm Ab Fm නාන වෙලේ මා රැල්ලට අසුවී, Ab Fm යන විට ඔහු විත් ගොඩ ගත්තේ.. Fm Ab Fm මා බොරුවට දවසක් තරහා වී, Ab Fm කෑම නොකයි ඔහු සිට ඇත්තේ.. Fm Ab අපි දෙන්නයි එකට එහෙ මෙහෙ ගියේ.. Fm C උදයේ හවහේ සෙල්ලම් කලේ.. Fm C# C ඔහු සමගින් එදා ඒ මා තමා.. Fm අද නැතුවා වගේ ඔහු මේ ගමේ..