[Intro] -------------------------------------------------- |G |- |- |- | |D |- |- |- | |G |- |- |- | |D |- |D7|G | [Chorus] -------------------------------------------------- G Em D ගංගාවයි මහ මුහුදයි හාවේ නම් එක්වෙලා C D G ඔයයි මමයි කවදා හෝ එක්වෙයි පින පෑදිලා // [Inter] -------------------------------------------------- [|G |- |- |- | |D |Am|D7|G |] // [Verse 1] -------------------------------------------------- G ඈත දියඹෙ නැගෙන රැල්ල,මෑත ගලාගෙන ඇවිල්ලා D සිනිඳු වැල්ල සිඹ සිඹ යනවා Am ඒ වගේම දුර ගෙවාල පවුරු උඩින් පියාඹාල D C G ඔබේ පැලට මා පැමිණෙනවා D කවුළු දොරින් නෙත් හෙළාල මඟ බල බල ඉන්නවා C D D7 G පිළි අරගෙන දෑත පාල සනසන බව දන්නවා G ගංගාවයි මහ මුහුදයි..// [Inter] -------------------------------------------------- [|G |- |- |- | |D |Am|D7|G |] // [Verse 2] -------------------------------------------------- G සමන් පිච්ච මල් පිපිච්ච,මිදුල පුරා පැල හැදිච්ච D දිළිඳු ඔබේ පුංචි පැල්පතේ Am රනින් බඳුන් රිඳී අසුන් කටට දිවට මිහිරි බොජුන් D C G කිසිවක් මට උවමනා නැතේ D සවන් දෙන්න ළඟින් ඉන්න,හිනාවෙන්න කට පුරා C D D7 G ඊට පස්සෙ විදියි අපට මල් දුන්නෙන් මල් සරා G ගංගාවයි මහ මුහුදයි...// [Ending] -------------------------------------------------- [|G |- |- |- | |D |Am|D7|G |] //