[Verse 1] ---------------------------------------------- G ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී G7 C හද සන්තක විය අනුහස් ආසිරි ගී D7 G ඔබ හමුවේ මා... මුව ගොළු වූවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ G7 C ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ D7 G පිබිදුනි ආශා, ගිනිසිළු සේමා... [Chorus] ---------------------------------------------- G D මල්සර දුනුවර ළමැද හොවාලා G ඉරණම් පවස නිවා C D සංසුන් වූ තරමින් නොසැලෙනවද D7 G බාලේ බැඳි රන්දම් C G ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා D D7 G චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා [Verse 2] ---------------------------------------------- G ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ G7 C මනපුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ D7 G මා හද රහසේ බැදුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ G7 C ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ D7 G ඔබේ රුව චායා සැඟවේ පායා //