Gamata Kalin Hiru

Karunarathne Diwulgane

4/4 | Dm

[Intro] ---------------------------------- | Dm | - | - | - | | Dm | - | - | - | | Gm | C | - | Dm | | Gm | - | D | - | | Dm | F | Dm | - | [Chorus] ---------------------------------- Dm C ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා Dm C Bb C Dm ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා Am G Dm ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා C F Dm කලා වැවේ නිල් දියවර අපෙ අම්මා [Inter] ---------------------------------- | Dm | Am | Bb | Dm | | Dm | Gm | C | Dm | | Dm | - | - | - | [1st Verse] ---------------------------------- Dm D රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු F Dm සිත නෑ නිවන් දකින්නේ C Dm C Dm රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් F Dm | Bb | Dm | නෙත නෑ නිදි විඳ ගන්නේ G C හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන G Dm නින්දේ සිහින දකින්නේ C Am මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් F Dm දරු සෙනෙහසින් මිදෙන්නේ [2nd Verse] ---------------------------------- Dm D වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට F Dm විහඟ ගීත බණ පද වේවා C Dm C Dm බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ F Dm | Bb | Dm | තුන් සිත නිවී සැදේවා G C මතු උපදින සසරේ විශාකාව වී G Dm මෙත් මග නෙත් හමු වේවා C Am ඇත් රැජිණියනේ ඔබෙ නැලැවිළි ගීතය F Dm ලොවම නිවන කවියක් වේවා