Galana Gangaki Jeewithe

Nanda Malani

4/4 | A

[Chorus] ----------------------------------- A E ගලන ගඟකි ජීවිතේ D E   A දයාලු ලෝකයේ D Bm මිහිර පතා ආදරේ D A E   A ලපළු නටයි ගංතෙරේ [Verse 1] ----------------------------------- D A වැලිතල කිති කවන නටන D  E A පෙම් රළ වැළ ඉවුරු බඳින D A මිහිතලයට සුවය දැනෙන D A E      A උකුළු තලය බඳු නැලැවෙන [Verse 2] ----------------------------------- D      A පෙමට පෙම පුදා D Bm E තුඩට තුඩු දිදී A D  E කුරුළු ගී නගයි// D  A ආදරේ බැදීලා