Gahaniya

Annesley Malawana

4/4 | E

[Inter] ----------------------------------------------- |E |- |B |- | |A |- |E |- | |A |- |E |- | |B |- |E |- | [Verse 1] ----------------------------------------------- E B නීල අඹරේ තරු වටකර දිලෙන සඳ E ආදර ගගුල නිහඩයි සඳ පහස ලැබ B පුදින කුසුම් පරවී යලි පිපෙනවද E සුවදැති රෝස මලකි ගැහැණියගේ සිත [Verse 2] ----------------------------------------------- E B සියුමැලි ගතිය තිබුනත් සුවදැති රෝස මලේ E කටුවේ විස ඇති බව කවුරුත් දනිති ලොවේ B ගැහැණුන් කොතරම් සිටියත් අද රුවට රුවේ E |B|-|-| වරදේ නොබැදෙන ගැහැණුන් සිටිනවද ලොවේ [Chorus] ------------------------------------------------ E A E කාලය කා දමනා ආලයකට රැවටී B E යන්නට එපා ඔබ ගැහැණියකට රැවටී// [Verse 3] ----------------------------------------------- E B ගිනි සිළුවක් මෙන් හැම පැත්තට වන්නා E ගැහැණිය ගින්නකි ගෑ වුණ තැන දැවෙනා B එබැවින් ඔබ හැම මේ ඔවදන් සිතට ගෙන E |B|-|-| ගැහැණුන් සමගින් විමසිල්ලෙන් ඉඳනු මැන [Chorus] ------------------------------------------------ E A E කාලය කා දමනා ආලයකට රැවටී B E යන්නට එපා ඔබ ගැහැණියකට රැවටී//