Gadi Kelle Numba Thena Thena

Chamara Weerasinghe

6/8 | G

[Intro/Inter] ---------------------------------------- |G |- |- |- | (Repeat 4x) [Chorus] ---------------------------------------- G ගාඩි කෙල්ලේ නුඹ තැන තැන F G යන්න එපා බැද්දේ G යන්න එපා බැද්දේ G කොනිත්තන්න රොඩී කොල්ලෝ F G මග බලාන ඇත්තේ G මග බලාන ඇත්තේ G ගාඩි උනත් වංසෙ මොකද හබල් ගගා ඉන්නේ... G F යන තැනකට හිත දීපන් Dm G දැන් හරි බං කාලේ...// [Verse 1] ---------------------------------------- G ගෝමර ගැන ගැන හිටියට G C G අරන් යන්න කෙනෙක් නැතිව G ගෙවල් ගානේ කුළු හදාන ගියාට නෑ ගන්නේ.. G F Dm G ගෙවල් ගානේ කුළු හදාන ගියාට නෑ ගන්නේ.. G F Dm G ගෙවල් ගානේ කුළු හදාන ගියාට නෑ ගන්නේ.. [Verse 2] ---------------------------------------- G පින්කඳ කීවට කවුරුත් G C G පින්කඳ ලා නෑනේ G ඔහොම ඉඳලා රෑනෙන් පිට බහ දීපන් කෙල්ලේ... G F Dm G ඔහොම ඉඳලා රෑනෙන් පිට බහ දීපන් කෙල්ලේ... G F Dm G ඔහොම ඉඳලා රෑනෙන් පිට බහ දීපන් කෙල්ලේ...