Etha Dilisena Hiru Sandu

H.R. Jothipala

4/4 | Am

[Chorus] ------------------------------------- G           Am හෝ........හෝ    Am       G       Am ඈත දිලිසෙන හිරු සඳු රන් තරු        Am       G        F රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු       Am        G       C මගෙ නෙත් යුග මතු පියවෙන තුරු     E          Am ආදරෙයි මා ආදරෙයි...     E          Am ආදරෙයි මා ආදරෙයි.. [Verse 1] ------------------------------------- Am            C Am            Am|C ලා තණ නිල්ලේ , පිණි කඳුලැල්ලේ E            Am මා ඔබ දුටු ඒ  ප්‍රේම ලෝකේ Am              ලා තණ නිල්ලේ , පිණි කඳුලැල්ලේ E           Am මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ    Dm       G       F    Am දෑස දෑසක් සොයා තනි වූ දිනේ දි [Verse 2] ------------------------------------- Am            Am|C Am           Am|C මධු සඳ රැල්ලේ , සතුටු සඳැල්ලේ E        Am වාසනාවේ.. අමිල උදාවේ Am               මධු සඳ රැල්ලේ , සතුටු සඳැල්ලේ E         Am වාසනාවේ, අමිල උදාවේ    Dm       G      F      Am සීත සුළඟේ වෙලී මතු හමුවුනා වේ