Epa Thawath Oba Ma Rawatanna

Wasantha Thilakangani

4/4 | Fm

[Intro] -------------------------------------------- | Fm | - | C# | Eb | | -  | Ab| - | Fm | | -  |Bbm| -  | C# | | -  | CC#Eb-Fm| | Fm | - | [Chorus] -------------------------------------------- Fm එපා තවත් ඔබ මා රවටන්නට Ab              Eb ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම් Fm           C#               Fm ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී Bbm             Ab      Eb     Fm අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී [Inter] -------------------------------------------- | Fm | - | AbFm| | -  | Eb|  - | - | | -  | Ab|  - | C#| | -  | Fm|  - |Bbm| | -  |C#-CC#|Eb7-Fm| | -  | [Verse 1] -------------------------------------------- Fm                        Bbm    Eb තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ Ab              Fm නිළියක වනු පල නෑ C#             Ab7 ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් Bbm              Fm      Eb     Fm එහිම අරුත ඔබ, තව වටහාගෙන නෑ [Verse 2] -------------------------------------------- Fm                  Bbm        Eb      මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ Ab              Fm තව දිව යනු රිසි නෑ C#             Ab7 අවසන් පෙම් කඳුළත් පුද දුන් පසු Bbm           Fm      Eb        Fm ඔබට පුදන්නට මා ළඟ සෙනෙහස නෑ