[Intro] -------------------------------------------------- D | - | - | - Bm| - | - | - D | A | D | A D | [Chorus] -------------------------------------------------- D A D එක දවසක් හැන්දෑවක, කණාමැදිරි එළි පාරක G A D G A D මං හෙව්වා තරු කැටයක්, මං හෙව්වා තරු කැටයක් A D A D නිල් පාටින් පායා දිලෙන, නිල් පාටින් පායා දිලෙන D| F#m | Bm | G | D [Verse 1] -------------------------------------------------- D Bm D සිහිනයක ගිලී මා සිටියා G D A D කවුරුදෝ විත් දොර බිදිනා විට G D Em සුළං පොදක් වත් ඇරුණු දොර පියනින් ආවා නම් G A D A D සිහිනයේ සුව අරං, නන්නාදුනා දෑසක් A A7 D නිවී නිවී දිළිසුනා මොහොතක් D A සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට G D පවන් පොදකටවත් ඉඩක් නෑ නොවේද G A D අවකාශයම වසාගෙන, ඈ සිටිනා විට මා අසළ ඈ සිටිනා විට මා අසළ [Verse 2] ---------------------------------------------------- G A G D මා අසළ ලැගුම් ගනු පෙරතුව A Em මා තුලට මොහොතකට එබුනා නම් G A G D පැහැදිලිව දකින්නට තිබුණා G D G D G A D මා තුලම මා නොවන පිටස්තරයෙකු සිටිනා වග Bm A D Em A D ඔබේ පෙම මා හටද, මා නොවන ඒ අමුත්තා වෙතද G A D Em A D ඔබේ පෙම මා හටද, මා නොවන ඒ අමුත්තා වෙතද Em A D මා නොවන ඒ අමුත්තා වෙතද Em A D මා නොවන ඒ අමුත්තා වෙතද