[Intro/Inter] -------------------------------------------------- |Fm | - |Bbm/Ab|Eb/Fm | |Fm | - |Bbm/Ab|Eb/Fm | |Fm | - |Eb |Fm | |Fm | - |Eb |Fm | |F | - |C# |C | [Chorus] -------------------------------------------------- Fm C# එක යායේ කකා වැටී, එකා වගේ එකට හිටී Fm Bbm එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා Fm Eb Fm Eb Fm නාස් ලණුව දමනවාලු, කරත්තයක බඳිනවාලු Fm Bbm Eb Fm අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා [Verse1] -------------------------------------------------- Fm Bbm Fm Bbm Fm ගෙට ආකල ටිකිරි ලියා, නුඹ වේවිලු කබරගොයා Fm Bbm Ab Eb ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී Fm Eb Fm Eb Fm දල ගලවා අතේ තියා, නුඹ නටවයි ඒ ළමයා Fm Bbm Eb Fm පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති [Verse2] -------------------------------------------------- Fm Bbm Fm Bbm Fm වලට වැටුනු එකා යකා, වලටම ඇද ගනු මිසකා Fm Bbm Ab Eb වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමති Fm Eb Fm Eb Fm නෑදෑ හිතවතෙක් නැති, ඒ ගැන හිතුවොත් යෙහෙකි Fm Bbm Eb Fm කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි