[Chorus] ------------------------------------------------ D G Am D එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට G A D නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට F Dm A Em හැරගිය දිනේ නාවත් මා ගම් දොරට D C D ආවේ ඇයිද විරහී සිත අද්දරට [Verse 1] ------------------------------------------------ G A D විශ්මිත ගමට අදහන්නට බෑ තවම C G A D මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම C G A7 D සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින E G A D දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින [Verse 2] ------------------------------------------------ G A D සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් C G A D මවෙතින් ලැබුනු ආදරයත් ලැබේ නම් C G A7 D මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් E G A D තව කුමකටද දුක් ගී කල්පනාවන්