Egodath Megodath

Punsiri Soysa

4/4 | Am

[Chorus] --------------------------------------- Am F Am එගොඩත් මෙගොඩත් ගම් යා කරලා F E පාලම සාදා බලා සිටින්නේ G Am ඔබ මා වෙත පිය නගන තුරා Dm Am ඔබ මා වෙත පිය නගන තුරා [Verse 1] --------------------------------------- Am F Am පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා G E එගොඩට යන්නට ඇයිද සිතන්නේ A Am සිහිය විකල් වු කෙනෙකු නියා E Am සිහිය විකල් වු කෙනෙකු නියා [Verse 2] --------------------------------------- Am F Am මල් බර තුරුලිය පීදෙන කෙත් වතු G E අප හට ආසිරි පවසනු වැන්නේ A Am වඩිනු මැනවි පා සලඹ සලා E Am වඩිනු මැනවි පා සලඹ සලා