Eda wage adath

Somathilaka Jayamaha

5/4 (160BPM) | Gm

[Intro/Inter] -------------------------------------------- |Gm |Eb |Gm |Eb | |Gm |Eb |Gm |- | |Bb |- |Cm |- | |F |- |Gm |- | |F |- |Eb |- | |Gm |- |Cm |- | |Gm |- |Cm |- | |Gm |- | [Chorus] --------------------------------------------- Gm F Gm Bb F එදා වාගේ අදත් පොඳ වැස්ස වැටෙනවා Bb F Bb Gm මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා |Gm Eb Gm - | Gm Eb Gm F නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා Gm Eb Gm Eb Bb Gm මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා [Verse 1] --------------------------------------------- Gm F Eb Bb දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා Gm F Eb Bb හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා |Gm Eb Gm - | Gm F Dm F නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා Gm Eb Gm Eb Bb Gm මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා [Verse 2] --------------------------------------------- Gm F Eb Bb අනාගත වාලුකා කතර මැද තනිවෙලා Gm F Eb Bb කෙසේ පා ඔසවමිද සා පවස විඳ දරා |Gm Eb Gm - | Gm F Eb Bb පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා Gm Eb Gm Eb Bb Gm මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා