Eda Wage Sanda

T.M. Jayarathna

4/4 | Fm

[Intro] ---------------------------------- | Fm | E | Eb | E | | Fm | C# | Bbm | Fm | [Chorus] ---------------------------------- Fm Ab Fm එදා වගේ සඳ පෑයූ දිනයෙක C Ab Fm එදා වගේ සීතල තුරු සෙවනක C# Bbm ඔබේ උණුසුමේ දිනක් රැදෙන්නට Fm C Ab Fm වරම් ලැබේවා.. යලි මතු දිනයක [Inter] ---------------------------------- | Fm | - | C# | Bbm | | Eb | - | Ab | - | | Bbm | Eb | C | Fm | [1st Verse] ---------------------------------- C Fm Ab නිසසල සෙවනක අඬවන් අඳුරේ Bbm Fm ලොවින් මුවා වූ අපේම ලොවකට Fm F C# Fm ඔබේ සෙනෙහසේ සුවඳ විදින්නට Bbm Ab C Fm වරම් ලැබේවා.. යලි පිවිසෙන්නට [2nd Verse] ---------------------------------- C Fm Ab දහසක් ගිනි මැද නිබඳව වැලපෙන Bbm Fm ඔබේ අහිංසක නෙත් සනසන්නට Fm F C# Fm මොහොතක් මා නෙතු පියැවෙන්නට පෙර Bbm Ab C Fm වරම් ලැබේවා.. යලි ලං වන්නට