[Intro/Inter] --------------------------------------------------- | F | C | F | C | | F | C | G | C | | F | C | F | C | | F | C | G7 | C | [Chorus] --------------------------------------------------- C (C7) G එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් (G7) C දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් G සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් F C G7 C පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් [Verse 1] --------------------------------------------------- C C7 G F සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද C G7 C ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද C7 G F අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද C G7 C දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද [Verse 2] --------------------------------------------------- C C7 G F මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද C G7 C මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද C7 G F හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද C G7 C සැණකෙළියේ අපේ පැතුම් විසිරී පැතිරී ගියාද